අපේ පලමු ලිවීමේ අභ්‍යාසය මෙන්න. ඔබේ ප්‍රතිචාර 2025 ජනවාරි මාසය තුල අපට එවන්න.
Here’s our first writing assignment. Send in your responses within January 2025.
- මෙම ඔරලෝසුව ස්ථානගත කරල තියෙන්න ඇත්තේ කොහෙද? ඒකට මොකක් වෙන්න ඇත්ද?
- ඔරලෝසුවට තමන්ට වෙච්ච දේ ගැන කියන්න ඇත්තේ මොනවද?

- Where do you think this clock was placed? What do you think happened to it?
- What can the clock tell us about what happened to it?

Comments
2 responses to “ඔබේ සිහින අරන් එන්න! – ලිවීමේ අභ්‍යාසය Come with your dreams! – Writing exercise”
[…] විවෘත ලිවීමේ අභ්‍යාසයක් – ඔබේ ප්‍රතිචාර අපට […]
එක ඔරලෝසුවක් නතර වුනාම ලෝකෙම වෙලාව නතර වෙනවද?