Author: Katha Kiyanno
-
Greetings for 2025!
As we welcome the New Year, we would like to recap the year gone by, capturing a select few insights. Twenty twentyfour was fun, diverse, enabling.
-
ඔබේ සිහින අරන් එන්න! – ලිවීමේ අභ්‍යාසය Come with your dreams! – Writing exercise
අපේ පලමු ලිවීමේ අභ්‍යාසය මෙන්න. ඔබේ ප්‍රතිචාර 2025 ජනවාරි මාසය තුල අපට එවන්න. Here’s our first writing assignment. Send in your responses within January 2025.
-
සිංහල කෙටිකතාවේ ඉන්ද්‍රජාලික චන්දරේ
‘අජිත් තිලකසේන ආවට පස්සෙ’ නමින් 2024 දෙසැම්බර් 18 වනදා රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වුනු ‘සාහිත්‍ය සම්භාෂණයේ’ දී තිලකසේනගේ කෙටිකතා ගැන පියල් කාරියවසම් කතා කලේ ඉහත මාතෘකාව යටතේ. ඒ වැඩසටහනේ දේශන සහ තිලකසේන ගැන තවත් ලියවිලි ඇතුලත් පුස්තකයක් රුහුණ විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත්කලා. පියල්ගේ දේශනය සහ ඊටපස්සෙ පියල් එක්ක සිදු වුනු කතාබහ, දොන් මායාගේ වීඩියෝ පටිගත කිරීම…
-
ඔබේ සිහින අරන් එන්න! – පලමු සැසිය
This is a short note on the successfully concluded ‘Come with your dreams!’ workshop aiming to engage in collective exercises to create theatrical dialogue. Our writing exercise is now open for submissions. ‘ඔබේ සිහින අරන් එන්න’ වැඩමුලුවේ පලමු සැසිය පසුගියදා පැවැත්වුනා. ඒ තුලින් කලාව, සමාජය, සහ ලිවීම තුලින් කලාත්මක ප්රකාශනය වගේ කාරනා ගනනාවක් ගවේශනය කෙරුනා.…
-
Batticaloa Conversations
Our recent discussions with Prof. Sivagnanam Jeyasankar from the Department of Fine Arts, Eastern University of Sri Lanka centred around poetry, performance, writings in Tamil, translations between Tamil and Sinhala, and building partnerships for better interaction and understanding. Above are some of the books and pamphlets that he shared with us at one of our…