Tag: Sky Gallery
-

චෙම්මනි-සිත්තුපාත්තු ස්මාරකයක්
මූර්තිකරනය වෙනස්ම විශයක්. අකුරු, ලිවීම, රූප වගේ ද්විමාන තලයක වැඩ කරමින් ඉඳල, මූර්තියක සමස්ථ ස්වරූපය එක්ක ගනුදෙනු කරන්න ගියාම අවකාශය ගැන අලුතෙන් හිතන්න වෙනවා. තුන්වන මානයත් එක්ක, වස්තුවක් දකින්න පුලුවන් පැති ගනනාව වගේම, ඒ එක එක පැති වලින් ඒ වස්තුවට දෘශ්‍යමය අර්ථකථන ඇතුලත් කරන එකත් අලුතෙන් පුහුනු වෙන්න සිද්ධ වෙන කටයුත්තක්. මේ ප්‍රදර්ශනයේ මම ඉදිරිපත්…