Author: Gaya
-
The river regurgitates
At its mouth, the river regurgitates all the waste dumped into it. I chose this as my key sentence based on a series of photographs I took in mid-2016 at the mouth of the Kelani river, in Mutwal, where the river falls into the Indian Ocean. Human beings keep throwing all manner of things in…
-

චෙම්මනි-සිත්තුපාත්තු ස්මාරකයක්
මූර්තිකරනය වෙනස්ම විශයක්. අකුරු, ලිවීම, රූප වගේ ද්විමාන තලයක වැඩ කරමින් ඉඳල, මූර්තියක සමස්ථ ස්වරූපය එක්ක ගනුදෙනු කරන්න ගියාම අවකාශය ගැන අලුතෙන් හිතන්න වෙනවා. තුන්වන මානයත් එක්ක, වස්තුවක් දකින්න පුලුවන් පැති ගනනාව වගේම, ඒ එක එක පැති වලින් ඒ වස්තුවට දෘශ්‍යමය අර්ථකථන ඇතුලත් කරන එකත් අලුතෙන් පුහුනු වෙන්න සිද්ධ වෙන කටයුත්තක්. මේ ප්‍රදර්ශනයේ මම ඉදිරිපත්…
-

Remembering Chemmani: Sculpture at Sky Gallery
1. Not a Child’s. A Soldier’s Cement (life-size combat boot) 25 x 11 x 29 cm 2. Remains. A Skull Fiberglass (life-size skull) 20 x 14 x 19 cm 3. Never meant to be. Found. Dolomite, cement, plaster of Paris (life-size skulls); unfired clay (half-size skull, crumbling) 60 x 37 x 37 I have always…
-

Piyal’s New Stories
Piyal’s latest short story collection ‘Silver Night Black Leopard’, now available at Sarasavi Publishers.
-

පියල්ගේ අලුත් කතා
පියල් කාරියවසම්ගේ නවතම කෙටිකතා සංග්‍රහය, රිදී රැයකි කළු දිවියෙකි නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වුනා. මේ පියල්ගේ හයවෙනි ප්‍රබන්ධ කතා සංග්‍රහයයි. පිටු 164කින් සමන්විත මේ පොතේ කවරය නිර්මානය කලේ ලොහාන් ගුණවීර. මේ කතා සමුච්චයට අදාල පසුබිම ගැන සටහනකුත් එහි භාවිත පහල ඌවේ ජනවහර හා සම්බන්ධ පද අරුත් පැහැදිලි කිරීමකුත් මේ පොතේ අගට අන්තර්ගත වෙලා තියෙනවා.…