Category: bi
-
ඔබේ සිහින අරන් එන්න! – ලිවීමේ අභ්‍යාසය Come with your dreams! – Writing exercise
අපේ පලමු ලිවීමේ අභ්‍යාසය මෙන්න. ඔබේ ප්‍රතිචාර 2025 ජනවාරි මාසය තුල අපට එවන්න. Here’s our first writing assignment. Send in your responses within January 2025.
-
අජිත් තිලකසේන ආවට පස්සෙ
ඉහත මාතෘකාවෙන් යුක්තව 2024 දෙසැම්බර් 18 වන බදාදා රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වුනු ‘සාහිත්‍ය සම්භාෂණයේ’ දේශන වලින් වගේම ඒ ආශ්‍රිතව ගොඩනැගුනු විවිධ කතාබහ තුලින් මතුවූ කාරනා කීපයක් මුල්කරගෙනයි මගේ මේ සටහන ලියවෙන්නේ.