Category: si

  • සිංහල කෙටිකතාවේ ඉන්ද්‍රජාලික චන්දරේ

    සිංහල කෙටිකතාවේ ඉන්ද්‍රජාලික චන්දරේ

    ‍ ‘අජිත් තිලකසේන ආවට පස්සෙ’ නමින් 2024 දෙසැම්බර් 18 වනදා රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වුනු ‘සාහිත්‍ය සම්භාෂණයේ’ දී තිලකසේනගේ කෙටිකතා ගැන පියල් කාරියවසම් කතා කලේ ඉහත මාතෘකාව යටතේ. ඒ වැඩසටහනේ දේශන සහ තිලකසේන ගැන තවත් ලියවිලි ඇතුලත් පුස්තකයක් රුහුණ විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත්කලා. පියල්ගේ දේශනය සහ ඊටපස්සෙ පියල් එක්ක සිදු වුනු කතාබහ, දොන් මායාගේ වීඩියෝ පටිගත කිරීම…

  • ඔබේ සිහින අරන් එන්න! – පලමු සැසිය

    ඔබේ සිහින අරන් එන්න! – පලමු සැසිය

    This is a short note on the successfully concluded ‘Come with your dreams!’ workshop aiming to engage in collective exercises to create theatrical dialogue. Our writing exercise is now open for submissions. ‘ඔබේ සිහින අරන් එන්න’ වැඩමුලුවේ පලමු සැසිය පසුගියදා පැවැත්වුනා. ඒ තුලින් කලාව, සමාජය, සහ ලිවීම තුලින් කලාත්මක ප්‍රකාශනය වගේ කාරනා ගනනාවක් ගවේශනය කෙරුනා.…

  • අජිත් තිලකසේන ආවට පස්සෙ

    අජිත් තිලකසේන ආවට පස්සෙ

    ඉහත මාතෘකාවෙන් යුක්තව 2024 දෙසැම්බර් 18 වන බදාදා රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වුනු ‘සාහිත්‍ය සම්භාෂණයේ’ දේශන වලින් වගේම ඒ ආශ්‍රිතව ගොඩනැගුනු විවිධ කතාබහ තුලින් මතුවූ කාරනා කීපයක් මුල්කරගෙනයි මගේ මේ සටහන ලියවෙන්නේ.