Tag: Piyal Kariyawasam

  • පියල් කාරියවසම්ගේ රිදී රැයකි කළු දිවියෙකි

    පියල් කාරියවසම්ගේ නවතම කෙටිකතා සංග්‍රහය, රිදී රැයකි කළු දිවියෙකි නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වුනා. පියල්ගේ හයවෙනි ප්‍රබන්ධ සංග්‍රහය වන මෙය, කෙටිකතා හතකින් සමන්විතයි. මේ කතා වලට අදාල පසුබිම ගැන සටහනකුත් එහි භාවිත පහල ඌවේ ජනවහර හා සම්බන්ධ පද අරුත් පැහැදිලි කිරීමකුත් මේ පොතේ අගට අන්තර්ගත වෙලා තියෙනවා. මෙහි පිදුම ගොනු වෙන්නේ මෙහෙමයි: මෙහි එන…