Tag: books

  • Contemporary Sri Lankan works in Pakistani Languages

    Explore ‘Avaaz’ for an exclusive edition of contemporary Sri Lankan literature in Sinhala and Tamil, translated into Pakistani languages. This includes five poems by Packiyanathan Ahilan, Eric Illayappaarachchi, Nillanthan, A. Sankari (Sitralega Maunaguru), and Ajith Thilakasena, as well as a short story by Piyal Kariyawasam, translated to Urdu, Majhi Punjabi, and Shahpuri, with the original…

  • Piyal’s New Stories

    Piyal’s New Stories

    Piyal’s latest short story collection ‘Silver Night Black Leopard’, now available at Sarasavi Publishers.

  • පියල්ගේ අලුත් කතා

    පියල්ගේ අලුත් කතා

    පියල් කාරියවසම්ගේ නවතම කෙටිකතා සංග්‍රහය, රිදී රැයකි කළු දිවියෙකි නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වුනා. මේ පියල්ගේ හයවෙනි ප්‍රබන්ධ කතා සංග්‍රහයයි. පිටු 164කින් සමන්විත මේ පොතේ කවරය නිර්මානය කලේ ලොහාන් ගුණවීර. මේ කතා සමුච්චයට අදාල පසුබිම ගැන සටහනකුත් එහි භාවිත පහල ඌවේ ජනවහර හා සම්බන්ධ පද අරුත් පැහැදිලි කිරීමකුත් මේ පොතේ අගට අන්තර්ගත වෙලා තියෙනවා.…

  • ඇසිල්ලකට ඔබ පසෙක තැබූ උල්පත් පෑන අපි අතට ගත්තෙමු, තාත්තා

    ඇසිල්ලකට ඔබ පසෙක තැබූ උල්පත් පෑන අපි අතට ගත්තෙමු, තාත්තා

    අපේ තාත්තා, පියසිරි නාගහවත්ත (1935 -2025), කතා කලාව මෙන්ම ඡායාරූපකරණය‍, චිත්‍ර කලාව, ආදී ක්ෂේත්‍ර ගණනාවක, 50 දශකයේ සිට ක්‍රියාකාරී වූයේය. ඡායාරූපකරණය සහ සිනමාව සම්බන්ධයෙන් මගේ පළමු ගුරුවරයා තාත්තායි. ඔහුගේ රචනා විලාසය ආයාසයකින් තොරව තීන්ත පෑනෙන් ගලා ආ ලෙසකි, ඔහුගේ ලියවිලි කියවන මට දැනුණේ. ඉංග්‍රීසියෙන් මූලික අධ්‍යාපනය ලැබූ පරම්පරාවකට අයිති වූ ඔහු, ඒ පරම්පරාවේ ගතිලක්ෂණ පරිදිම…

  • We pick up the ink pen you kept aside for a while, Dear Thaththa

    We pick up the ink pen you kept aside for a while, Dear Thaththa

    Piyasiri Nagahawatta, writer, photographer, storyteller lives on through his books, his visual creations. He taught me, his eldest child, the fundamentals in photography and instilled an insatiable hunger for films in our entire family and beyond. His writing always amazed me for its strong sense of arriving there without effort and creating overall meaning so…